Thursday, May 23, 2013

බැමි



යදම් ඇද බැඳ
සිර කළද මා
සිත නොහැක නුඹ
හට තබන්නට ගැටගසා...

No comments:

Post a Comment